spot_img
spot_img

නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය සමගි ජන බලවේගයට එක්වෙයි

015 පැවැති මහ මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයකු ලෙසත්, 2020 පැවැති මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු ලෙසත්, ඉදිරිපත් වූ නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්ව තිබෙනවා.

නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය ශ්‍රී ලංකාවේ, එක්සත් රාජධානියේ සහ හේග් හි ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ වසර 24කට වැඩි පළපුරුද්දක් ඇති පුද්ගලයෙක්.

නීතිඥයකු වී කෙටි කාලයකින් රටේ හොඳම තරුණ පෞරුෂයන් 10 දෙනාගෙන් කෙනෙකු ලෙස පිළිගැනීමට ඔහු ලක්ව තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...