Friday, May 8, 2026
spot_img
spot_img

රන් මිලෙහි වෙනසක්

පසුගිය දිනවලට සාපේක්ෂව රත්තරන් මිල අද දිනයේ තරමක ඉහළ අගයක් පෙන්නුම් කළා.

ඒ අනුව කැරට් 22 ග්‍රෑම් 8ක මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 186,800ක් ලෙසින්.

එමෙන් ම කැරට් 22ග්‍රෑම් 1ක මිල දැක්වුණේ රුපියල් 23,350.00 ක් ලෙසින්වන අතර කැරට් 24 ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 203,750ක් ලෙසයි.
අමාරු කාලෙක රත්රන් මිල අපිට මොකටද කියල හිතෙන්න පුළුවන් ඇතැමෙකුට.

ඒ මොනවා උනත් එදිනෙදා සමාජයේ වෙන දේවල් සහ පාරිභෝජනය කරන දේවල් වල මිල ගණන් දැනගෙන ඉන්න එක කොහොමටත් හොද දෙයක්නේ.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...