Friday, May 8, 2026
spot_img
spot_img

අතුරුගිරියේදී වෙඩි වැදුණු ටැටූ සාප්පුවේ හිමිකරුගේ බිරිඳගේ තත්ත්වයත් බරපතළයි

අතුරුගිරිය නගරයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී සිදුවූ වෙඩිතැබීමෙන් බරපතල තුවාල ලැබූ එම ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරුගේ බිරිඳට ශල්‍යකර්මයක් සිදු කර මේ වන විට දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි වාර්තා වෙනවා.

උසස් පොලිස් නිලධාරියකු සදහන් කළේ ඇයගේ පෙනහැල්ලේ එක් උණ්ඩයක් රැඳී ඇති බවත් එය ඉවත් කළහොත් දැඩි ජීවිත අවදානමක් ඇතිවිය හැකි බව ශල්‍යකර්මය සිදු කළ වෛද්‍යවරුන් පවසන බවයි.

එමෙන්ම ක්ලබ් වසන්ත නමැත්තාගේ බිරිඳ ද වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා මේ වනවිට කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඇයගේ තත්ත්වය තවමත් බරපතළ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...