spot_img
spot_img

මේවා වෘත්තීය සමිති අරගල නෙවෙයි , දේශපාලන අරගල – අකිල

වෘත්තීය සමිති හරහා දේශපාලන කුහකත්වය පැතිරවීමට ඉඩ නොතබන බව එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති වැඩසටහනකදී ඒ මහතා මෙම අදහස් පල කළා.

එක්සත් ජාතික සෞඛ්‍ය වෘත්තිය සමිති සංගමය ආරම්භ කිරීම සිරිකොත පක්ෂ මුලස්ථානයේදී සිදු කෙරුණා.

ඒ එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් සහ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.එම වෘත්තිය සමිති සංගමයේ සභාපති ලෙස රවී කරුනානායක මහතා තෝරා ගැනුණු අතරසංගමයේ අනුශාසක ලෙස පත් කෙරුණේ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතායි.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...