මෙරට කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවියන්ට සුහුරු කෘෂිකර්මාන්තය අවශ්‍ය තාක්ෂණය දැනුම තමන් ලබාදෙන බව විපක්ෂ නායක හා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
කිරි ගොවීන්ට අවශ්‍ය තෘණ බිම්ද තම පාලන කලය තුළදී ලබාදෙන බවටයි විපක්ෂනායකයවරයා සදහන් කළේ.
සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ මඩකලපුව ප්‍රදේශයේදී සක්වල වැඩසටහනක් අමතමින්
Comments




