Thursday, May 7, 2026
spot_img
spot_img

ජනාධිපති වූ ගමන් පාර්ලිමේන්තුව විසුරුවනවා – නාකි වෙන්න පෙර බලය අතහරිනවා

ජාතික ජන බලවේගයේ පාලනයක් තුල කිසිවකු හැරමිටියෙන් යනතුරු බලයේ නොසිටින බව පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරනවා

ඔහු මේබව සදහන් කළේ ඊයේ පස්වරුවේ නිවිතිගල පැවති ජන හමුවකට එක්වෙමින්.

නියමිත කාලයට අතේ තිබෙන බලය නව තරුණ පරම්පරාවක් අතට භාර දෙන බවත් අනුර කුමාර දිසානයක මහතා එහිදී සදහන් කලා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...