Monday, April 20, 2026
spot_img
spot_img

වෙසක් උත්සවය වෙනුවෙන් සුරාසැල් දින දෙකක් වැසෙයි

වෙසක් උත්සවය නිමිත්තෙන් වෙසක් පොහොය දින (23) සහ වෙසක් පොහොය දිනට පසු දින (24) යන දින දෙකෙහි දිවයිනේ සියලුම සුරාසැල් වසාතැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබෙනවා.

ඒ අනුව, මැයි මස 23 සහ 24 යන දිනයන්හි,දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් අලෙවි කිරීම සඳහා වූ සියලුම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන මෙලෙස වසා තැබීමට නියමිතය.

2024 රාජ්‍ය වෙසක් උත්සවය මාතෙල් දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අතර , මාතලේ නගර සීමාව තුල පවතින සියලුම සුරාසැල් හෙට(21) සහ අනිද්දා(22) දෙදිනද වසා තැබීමට නියෝග කර තිබේ

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...