spot_img
spot_img

රාජකීය – තෝමස් නිල් මහ සටන මාර්තු

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන 145 වන “නිල් මහ සටන” ක්‍රිකට් තරගය කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

එම ක්‍රිකට් තරගය මාර්තු 07, 08 සහ 09 යන දිනවලදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

එමෙන්ම දෙවිදුහල් අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගය මාර්තු 16 වනදා පැවැත්වීමට කටයුතු සූදනම් කර තිබේ.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...