spot_img
spot_img

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරගය අද

19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගය අද (28) පැවැත්වෙයි.

ඔස්ට්‍රේලියානු 19න් පහළ කණ්ඩායම සමඟ පැවැත්වෙන එම තරගය අද (28) පස්වරු 01.30ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ ‘සී’ කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකාව සහභාගි වූ තරග දෙකම ජය ගනිමින් එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත් ව සිටින අතර, ඕස්ට්‍රේලියාව එහි පළමු ස්ථානයේ පසු වෙයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...