Thursday, June 4, 2026
spot_img
spot_img

ශ්‍රී ලංකාව ලකුණු 314 ක් රැස් කරයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය අද (30) බංග්ලාදේශයේ චට්ටෝග්‍රෑම් හිදී ආරම්භ වුණා.

එහිදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව අද දිනට තරඟය නතර කරන විට කඩුලු 04ක් බිඳවැටී ලකුණු 314ක් රැස් කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...