ආරක්ෂිත ගෘහය තුළ බෝග වගා කිරිම පිළිබඳ පුහුණු වැඩසටහනක් ඊයේ(14) වයඹ පළාතේ පවත්වා තිබෙනවා.
වයඔ පළාත් කෘෂි කර්ම අධ්‍යක්ෂ සිසිර කුමාර මහතාගේ මඟ පෙන්විම යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තු පරිශ්‍රෙය් දී.
මෙම පුහුණු වැඩසටහනේ අරමුණ වි තිබෙන්නේ ගොවි මහතෙකු ලෙස මෙන්ම කෘෂි ව්‍යවසායකු ලෙස ගොවි බිම ජය ගැනීමට මෙන්ම නිවැරදි තාක්ෂණය තුළින් ආරක්ෂිත බෝග වගාවෙන් වැඩි ප්‍රතිලාභ නෙලා ගැනිමට අවස්ථාන ලබාදීමයි.
මේ සඳහා ආරක්ෂීත ගෘහය තුළ බෝග වගාවේ නිරත වෙමින් සිටින හා නිරත විමට බලාපොරොත්තු වෙන සිටින පිරිස් සහභාගී වි තිබුණා.
Comments




