spot_img
spot_img

මහ බැංකුවවේ පිරමීඩ උගුල අද සිට ක්‍රියාත්මකයි

“අහෝ දුකකි, පිරමීඩ උගුලකි” යන තේමාව යටතේ තහනම් පිරමීඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහිව ජාතික වශයෙන් දැනුම්වත් කිරීමේ සතියක් අද (14) සිට ආරම්භ වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙම දැනුම්වත් කිරීමේ සතිය ජූලි 18 වනද‍ා දක්වා පැවැත්වීමයි ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

මෙම ජාතික වැඩසටහනේ අරමුණ වනුයේ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගැනීම හා මූල්‍ය පාරිභෝගිකයන්ගේ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම යන මහ බැංකුවේ කාර්යභාරයන්ට සමගාමී ව තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳව හා ඒවා මඟින් තනි පුද්ගලයන්ට මෙන්ම සමස්ත ආර්ථිකයට සිදුවන සැළකිය යුතු අවදානම් පිළිබඳව පුළුල් වශයෙන් දැනුම්වත් කිරීමයි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...