spot_img
spot_img

සජිත් ප්‍රේමදාසට තනි ගමනක් නෑ

සමගි ජන බලවේගය ප්‍රමුඛ සන්ධානයේ හවුල්කාරී පක්ෂයක් වන දෙමළ ප්‍රගතශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් සඳහන් කළේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට තනි ගමනක් නොමැති බවයි.

පසුගිය 2019 වසරේදී සජිත් ප්‍රේමදාස ජනාධිපති පුටුවේ වාඩි කිරීමට විශාල කාර්යභාරයක් සිදු කළේ තමන් බවත් එය අමතක වී ඇත්නම් මතක් කරගන්න ලෙසද නායක මනෝ ගනේෂන් සඳහන් කරයි.

දෙමළ ප්‍රගතශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් සඳහන් කළේ,

“සජිත් ප්‍රේමදාස මැතිතුමාව 2019 දී ජනාධිපති පුටුවේ වාඩි කරන්නට විශාල කාර්යභාරයක් කළේ මම. ඒක එතුමත් දන්නවා කියලා හිතනවා. අමතක වුනානම් දැන් මතක් කරගන්න. සජිත් වේවා, රනිල් වේවා, වෙන කවුරු හිටියත් කමක් නෑ. තනි ගමනක් නෑ.”

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...