spot_img
spot_img

සමස්ත රාජ්‍ය සේවයේ වැටුපට වෙන දේ මෙන්න

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ ඉදිරියේදී සමස්ත රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් සිදුවන බවයි.

අග්‍රාමාත්‍යවරිය මේ බව සදහන් කළේ ඊයේ (08) ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අතර අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේ දීයි.

spot_imgspot_img

Popular

More like this
Related

දින 101ක් පුරා කළ කැණීම්වලින් චෙම්මනි සමූහ මිනී වළෙන් ඇටසැකිලි 515ක්

යාපනයේ චෙම්මනි සිත්තුපාත සුසාන භූමියට නුදුරින් පිහිටි සමූහ මිනී...

පැතිකුදයට නවීන ප්‍රතිකාර සඳහා ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේ බේබි මෙමෝරියල් රෝහලෙන් විශේෂ සහන

නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන්...

කොලොම්බියාවේ භූකම්පනයෙන් මියගිය ගණන 111ක් දක්වා ඉහළට

කොලොම්බියාවේ බටහිර ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් මියගිය ගණන 111දක්වා...