spot_img
spot_img

2024 IPL ක්‍රිකට් තරඟාවලිය අදින් ඇරඹේ

2024 IPL ක්‍රිකට් තරගාවලිය අද (22) ආරම්භ වීමට නියමිතයි.

සමාරම්භක තරගයේදී Chennai Super Kings සහ මෙවර තරගාවලියේ සිට සිය නම් වෙනස් කළ Royal Challengers Bengaluru කණ්ඩායම තරග වැදීමට නියමිතයි.

මේ අතර Chennai Super Kings කණ්ඩායමේ නායකත්වයෙන් මහේන්ද්‍ර සිං දෝනි ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, චෙන්නායි කණ්ඩායම මෙවර මෙහෙයවනු ලබන්නේ රුතුරාජ් ගයික්වාඩ්.

චෙන්නායි කණ්ඩායමට මහිෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ ක්‍රීඩා කරන අතර ආබාධයක් හේතුවෙන් මතීෂට තරගාවලියේ තරග කිහිපයක් මඟ හැරී යනවා.

Chennai Super Kings – Royal Challengers Bengaluru තරගය අද මෙරට වේලාවෙන් රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතයි.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...