spot_img
spot_img

තවත් රාජ්‍ය සේවක දීමනාවක් ඉහළට

මරණ පරීක්ෂකවරුන්ගේ දීම නව වැඩි කිරීමට රජය විසින් තීරණයක් ගෙන ඇති බවට සඳහන් වේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරගෙන යන බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ පාර්ශන නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කර තිබේ.

මුදල් වැඩි කිරීම සමග ඔවුන්ගේ වෘත්තීයභාවය පරීක්‍ෂා කිරීම කිරීම ද ඉතා වැදගත් බව එහිදී වැඩිදුරටත් ඔහු අදහස් ඉදිරිපත් කර තිබුණි.

අමාත්‍යවරයා මෙම අදහස් දක්වා සිටියේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වෑශේෂය පිළිබඳ අයවැය කාරක සභාව අවස්ථාවේ ඇති වූ විවාදයේදීය.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...