spot_img
spot_img

අග්බෝ ඇතු සෙවීම සඳහා විශේෂ හමුදා කණ්ඩායමක්

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ නියෝග මත අග්බෝ හස්තියා සෙවීම සඳහා විශේෂ හමුදා කණ්ඩායමක් පිටත්ව ගොස් ඇති බව පරිසර අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය පැවසුවේ අග්බෝ ඇතු සොයා ගැනීමේ කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් පරිසර අමාත්‍යවරයා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවති බවය.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අග්බෝ ඇතු සොයා ගැනීම සඳහා විශේෂ හමුදා කණ්ඩායමක් පිටත් කර ඇති බවද අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙම කණ්ඩායම මගින් අග්බෝ ඇතා සිටින ස්ථානය හඳුනාගනිමින් ඇතාගේ ආරක්ෂාව තහවුරු කිරීම සිදුවනු ඇති බවද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ ජාතික රෝහලේ සිටි ශිරන්ති පෞද්ගලික රෝහලකට මාරු කෙරේ

ඇප මත මුදා හැරීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර...

බලංගොඩ කස්සප හිමියන්ට පහරදීමේ සිද්ධිය හෙළාදකිමින් එජාපයෙන් නිවේදනයක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා සත්‍යග්‍රහයේ...

අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ අපවත් වෙති

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ අනුනායක, ගැටඹේ රාජෝපවනාරාමාධිපති අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ...

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...