spot_img
spot_img

රත්තරන් මිලේ සැබෑ වෙනසක්

නිතර ඉහළ පහළ යන රන් මිල අද(20) දින වෙළඳපොළෙන් වාර්තා වූයේ පහත සඳහන් ආකාරයටයි.

ඒ අනුව,

රන් අවුන්සයක් රු. 1,318,214.00 ක් වේ.

කැරට් 24 – ග්‍රෑම් 1 රු. 46,500.00 ක් වේ.

කැරට් 24 – ග්‍රෑම් 8 (පවුම 1) රු. 372,000.00 ක් වේ.

කැරට් 22 – ග්‍රෑම් 1 රු. 42,630.00 ක් වේ.

කැරට් 22 – ග්‍රෑම් 8 (පවුම 1) රු. 341,000.00 ක් වේ.

කැරට් 21 – ග්‍රෑම් 1 රු. 40,690.00 ක් වේ.

කැරට් 21 – ග්‍රෑම් 8 (පවුම 1) රු. 325,500.00 ක් වේ.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.

spot_imgspot_img

Popular

More like this
Related

නව යතුරු පැදි ලියාපදිංචි කිරීම ආරම්භයි

ඊයේ (19) නව යතුරු පැදි ලියාපදිංචි කිරීමේ කටයුතු...

වාහන අංක තහඩු හා රියදුරු බලපත්‍ර ගැන විශේෂ නිවේදනයක්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල්...

ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් – මෙන්න හේතුව

විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය 2026 දෙසැම්බර්...

කොළඹට එන අයට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

බොරැල්ල පොලිස් වසමට අයත් මොඩෙල් ෆාම් හන්දියේ සිට ඩී.එස්....