spot_img
spot_img

යුපුන් අබේකෝන් අද තරඟ බිමට

ඔලිම්පික් වරම් අපේක්ෂාවෙන් කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් ජර්මනියේ අද පැවැත්වෙන ANHALT 2024 මළල ක්‍රීඩා තරගාවලියට එක්වෙනවා.

ඒ, පිරිමි මීටර් 100 ඉසව්ව සඳහායි.

එය මෙරට වේලාවෙන් රාත්‍රී 8.00 ට ආරම්භ වීමට නියමිතයි.

ඉතාලියේ රෝම් ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් හි පසුගියදා පැවති මළල ක්‍රීඩා තරගාවලියේදී එම ඉසව්ව තත්ත්පර 10.21 කදී නිම කළ යුපුන් අබේකෝන් එහි සිව්වන ස්ථානය හිමි කර ගත්තා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...