ජනප්‍රිය උපකාරක පන්තු ගුරුවරියක වන හයේෂිකා ප්‍රනාන්දු හෙවත් ටීචර් අම්මා ගෙන් පහර කෑ බව කියන තරුණයකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් යොමුකර ඇති බවටයි වාර්තා වන්නේ.
මෙම ගුරුවරිය විසින් කළ ව්‍යාජ පැමිණිල්ලකට අනුව තමන්ව කටාන පොලීසිය විසින් තමාව අත්අඩංගුවට ගැනීම හරහා තම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා අදාළ තරුණයා මෙම පෙත්සම යොමුකර තිබෙනවා.
පෙත්සම සලකාබැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදී දින නියම කර තිබෙනවා.
Comments




