spot_img
spot_img

අපිට කතා කරන්න වෙලා තියෙන්නේ බීරි ආණ්ඩුවකට

විපක්ෂයේ අපට කතා කරන්නට සිදු වී ඇත්තේ බීරි ආණ්ඩුවකට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කළා.

පාර්ලිමේන්තුවේ කතා කිරීම සුසාන භූමියක කතා කරනවා වගේ දෙයක් වී ඇතැයි කී කබීර් හෂීම් මහතා සුසාන භූමියකට ගිහින් කතා කරන විටත් කිසිවෙකුටත් ඇහෙන්නේ නෑ වගේම ඒ කතා වලින් පලක් වන්නේ නැතැයි ද ඔහු එම වස්තාවේදී අවධාරණය කළා.

අඩුගානේ පාර්ලිමේන්තුවේ මූලාසනයටවත් “අපේ කතා” ඇහෙන්නේ නැතැයි කබීර් හෂීම් මහතා සදහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...