spot_img
spot_img

එළවලු මිල තවත් පහළට

පෑලියගොඩ ආර්ථික මාධ්‍යස්ථානයේ එළවලු මිල තවත් පහළ ගොස් තිබෙනවා.

කැරට් කිලෝවක මිල රුපියල් 150ක් වන අතර, මෑ කරල් මිල රුපියල් 50ක් බවයි සඳහන් වන්නේ.

එමෙන්ම, බිට්රුට් කිලෝවක මිල රුපියල් 70ක් වන අතර, බෝංචි මිල රුපියල් 150ක් බවයි සටහන් වී ඇත්තේ.

තවත් එළවලු කිහිපයක කිලෝවක මිල ගණන් පහතින්,

බණ්ඩක්කා මිල රුපියල් 50
කැකිරි මිල රුපියල් 60
තක්කාලි මිල රුපියල් 50
කරවිල මිල රුපියල් 50
අමු මිරිස් මිල රුපියල් 150

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...