spot_img
spot_img

අරගලයෙන් සන්ධානයක් එළිදැක්වීම අද | ලහිරු හෝ වසන්ත මුදලිගේ මැතිසබයට

අරගලයෙන් සන්ධානයක් එළිදැක්වීම අද | ලහිරු හෝ වසන්ත මුදලිගේ මැතිසබයට

ජන අරගලයට එක්වූ පාර්ශ්ව ගණනාවක් සහ වාමාංශික දේශපාලන පක්ෂ එක්ව ගොඩනඟන නව සන්ධානය අද (19දා) එළිදැක්වීමට නියමිතයි.

මෙම නව සන්ධානය ඉදිරියේදී පැවැත්වෙන සියලුම මැතිවරණවලට ඉදිරිපත් වන බව එහි ප්‍රකාශකයෙක් අප සමග සදහන් කළා.

එම නව සන්ධානය අද උදෑසන 10.30ට කොළඹ 07, විජේරාම මාවතේ සිංහ සමාජ ශාලාවේදී ප්‍රකාශයට පත් කිරීමට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා.

සමාජවාදී ජනතා සංසදය, නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙන්ම අරගලයේ ක්‍රියාකාරීන් වූ වසන්ත මුදලිගේ, නුවන් බෝපගේ, ලහිරු වීරසේකර, ස්වස්තිකා අරුල්ලිංගම්, ආචාර්ය කල්ප රාජපක්ෂ යන අය ඇතුළු පිරිසක් ද මෙම සන්ධානයට ඇතුළත් වනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...