එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා නව සමසමාජ පක්ෂය වෙනුවෙන් වෘත්තිය සමිති නායක ප්‍රියන්ත වික්‍රමසිංහ මහතා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
රාජගිරියේ පිහිටි මැතිවරණ කාර්යාලයේදී ඔහු අද (09) දහවල් ඇප මුදල් තැන්පත් කිරීම සිදුකළ බව අප වාර්තාකරු පැවසුවා.
එමෙන්ම අපේ ජනබල පක්ෂය මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට ඉංජිනේරු කීර්ති වික්‍රමරත්න මහතා වෙනුවෙන් අද දිනයේ ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.




