spot_img
spot_img

බස් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්..04ක් ජීවිතක්ෂයට

කුරුණෑගල – තෝරයාය ප්‍රදේශයේදී බස් රථ දෙකක් ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් කාන්තාවක් ඇතුලු 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

අනතුරින් තවත් මගීන් 28 දෙනෙක් තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුලත් කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

spot_imgspot_img

Popular

More like this
Related

දින 101ක් පුරා කළ කැණීම්වලින් චෙම්මනි සමූහ මිනී වළෙන් ඇටසැකිලි 515ක්

යාපනයේ චෙම්මනි සිත්තුපාත සුසාන භූමියට නුදුරින් පිහිටි සමූහ මිනී...

පැතිකුදයට නවීන ප්‍රතිකාර සඳහා ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේ බේබි මෙමෝරියල් රෝහලෙන් විශේෂ සහන

නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන්...

කොලොම්බියාවේ භූකම්පනයෙන් මියගිය ගණන 111ක් දක්වා ඉහළට

කොලොම්බියාවේ බටහිර ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් මියගිය ගණන 111දක්වා...