spot_img
spot_img

මීගමුවේ ධීවරයින්ට මහ මුහුදෙන් හමුවූ නිධානය

මීගමුව ප්‍රදේශයෙන් ධීවර කර්මානතය සඳහා පිටත්ව ගිය ධීවරයින් හත් දෙනෙකුට මුහුදේ පාවෙමින් තිබූ ලිංගික බෝනික්කෙකු (Sex Doll) හමුවී තිබේ.

මුහුදේ පාවෙමින් තිබූ පෙට්ටියක් දැක එය බෝට්ටුවට රැගෙන විව්ෘත කර බලන අවස්ථාවේ එම පෙට්ටිය තුල මෙම බෝනික්කා තිබී ඇත. අඩි පහයි අඟල් හයක් පමන උස මෙම බෝනික්කා කිලෝග්‍රෑම් පනහකට ආසන්න බරකින් යුක්ත බවත් බැලූ බැල්මට වයස අවුරුදු විසි පහක පමන සැබෑ කාන්තාවකගේ රුවකටම සමාන බවත් ඔවුන් පවසයි. රටේ පවතින නීතිමය තත්ත්වය හමුවේ මෙවැනි බෝනික්කකු ලඟ තබාගැනීම තහනම් බැවින් ගොඩබිමට රැගෙන ආ විගස එම බෝනික්කා විනාශ කරදැමූ බව ඇන්ටන් ප්‍රනාන්දු ධීවර මහතා සඳහන් කර සිටියේය.

මෙහි වැඩිදුර තොරතුරු සහ සත්‍ය දැනගන්න දිගටම අප සමග රැදී සිටින්න.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...