Saturday, April 25, 2026
spot_img
spot_img

පුංචි ඡන්දය හැකි ඉක්මනින්ම තියනවා – සමන් ශ්‍රී

මැතිවරණ කල්යාම ජනතාවගේ ඡන්ද අයිතියට හානියක් බවත් ඒ නිසා අධිකරණ තීන්දුව අනුව කටයුතු කරමින් පළාත් පාලන මැතිවරණය ඉක්මනින් පවත්වන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි අවස්ථාවකදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමන් ශ්‍රී රත්නායක මහතා :

“ඕනෑම මැතිවරණයක් ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ බලපැවැත්වෙන නීතිය තමයි ක්‍රියාත්මක වන්නේ. ඒ නිසා පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීමට හැකියාවක් නැහැ. ඡන්ද කල්යාම ජනතාවගේ ඡන්ද අයිතියට හානියක්.

හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පවත්වන්න කියල අධිකරණය තීන්දුවක් දීලා තියෙනවා. අධිකරණ නියෝග අනුව කටයුතු කරනවා. අද පැමිණියේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළව ඔවුන්ගේ අවසරලත් අනුමත මුදල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි. එම මුදල නුදුරු දිනයකදී ප්‍රකාශයට පත් කරනවා.“

මැතිවරණ කල්යාම ජනතාවගේ ඡන්ද අයිතියට හානියක් බවත් ඒ නිසා අධිකරණ තීන්දුව අනුව කටයුතු කරමින් පළාත් පාලන මැතිවරණය ඉක්මනින් පවත්වන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි අවස්ථාවකද් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමන් ශ්‍රී රත්නායක මහතා :

“ඕනෑම මැතිවරණයක් ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ බලපැවැත්වෙන නීතිය තමයි ක්‍රියාත්මක වන්නේ. ඒ නිසා පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීමට හැකියාවක් නැහැ. ඡන්ද කල්යාම ජනතාවගේ ඡන්ද අයිතියට හානියක්.

හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පවත්වන්න කියල අධිකරණය තීන්දුවක් දීලා තියෙනවා. අධිකරණ නියෝග අනුව කටයුතු කරනවා. අද පැමිණියේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළව ඔවුන්ගේ අවසරලත් අනුමත මුදල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි. එම මුදල නුදුරු දිනයකදී ප්‍රකාශයට පත් කරනවා.“

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...