spot_img
spot_img

අනුර කරන්න යන වැඩෙන් IMF එකෙන් සහය නැති වෙනවා – රනිල්

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක බදු බර අඩු කිරීමට පියවර ගතහොත් ඉන් රජයට ලැබෙන ආදායම් අඩුවන බැවින් මෙරට IMF ආධාර නොලැබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, හලාවත ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා:

“එදා කෑම නෑ ඉන්ධන නෑ විදුලි බලය නෑ දවස් කීයක් පෝලිමේ හිටගෙන හිටියද? කොයි පෝලිමේද හිටගෙන හිටියේ ඔක්කොගේම හිටගෙන හිටියා.මට කිව්වා රනිල් රාජපක්ෂ කියලා.දැන් මොකක්ද ඒගොල්ලන්ට වෙලා තියෙන්නේ රාජපක්ෂවරු නැතුව ආණ්ඩුව යන්න. ඒකත් ඉවරයි. මොකක්ද අනුරත් කියන්නේ අපි බදු බර අඩු කරනවා කියලා. බදු බර අඩු කළොත් ආදායම නෑනේ. ආදායම නැති කොට IMF එකෙන් අපිට ආධාර හම්බෙන්නෙ නැහැ. මොකක්ද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කළේ. ආදායම අඩු වුණා IMF සංවිධානය කිව්වා. ඕක අඩු කරන්න බෑ ආදායම මේ නිසා අපේ සහයෝගය නෑ කියලා. ආපහු එතනට යන්න ඕනෙද”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...