spot_img
spot_img

ගොවියගේ බඩට ගහපු පල් හොරා අද ඉන්නේ රනිල් ළඟ – කිංස් නෙල්සන්

වගා හානියට ලක්වුණ ගොවි ජනතාවට වන්දි ලබාදෙන බවට මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවද නමුත් තවමත් කිසිදු වන්දියක් ලබාදී නොමැති බව සමගි ජන බලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රික් නායක කිංස් නෙල්සන් මහතා පවසනවා.

ඒ මහතා පවසන්නේ, අහිංසක ගොවි ජනතාව දුප්පත් කළ පුද්ගලයා සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ළඟ බවයි.

ඔහු මේ බව කියා සිටියේ, ඊයේ (25) හිඟුරක්ගොඩ පැවති ජන රැලියක් අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කිංස් නෙල්සන් මහතා ;

“අපිට මතකයි මහින්දානන්ද අලුත් ගමගේ එදා ගෝඨාභය රාජපක්ෂ මේ රටේ පොහොර ටික නවත්තන්න හදනකොට එදා පාර්ලිමේතුවේ කිව්වා, වගා හානිවෙච්ච සෑම කෙනෙකුටම වන්දි ලබාදෙනවා කිව්වා. ඒත් දුන්නේ නෑ. පඹයෝ පුච්චලා හන්දියක් හන්දියක් ගානේ අද අහිංසක ගොවි ජනතාවගේ බඩට ගහපු පල් හොරා අද ඉන්නේ රනිල් වික්‍රමසිංහගේ ඔඩොක්කුවට වැටිලා, රනිල්ට ජය වේවාලු. මේ වැටිච්ච ආර්ථිකය වැටිච්ච රට ගොඩගන්න පුලුවන් එකම නායකයා සජිත් විතරයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...