spot_img
spot_img

ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙක් ඝාතනයේ සැකකරුවන් අද අධිකරණයට

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුළු පිරිසට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් හත් දෙනා අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.
ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පැවසුවේ ය.

පෙරේදා (8) උදෑසන 10 ට පමණ අතුරුගිරිය මංසන්ධියේ පිහිටි ව්‍යාපාරික ස්ථානයක් තුළදී සිදු වූ වෙඩි තැබීමකින්, කල්බ් වසන්ත සහ අතුරුගිරිය රතුවිලවත්ත පදිංචි නයන වාසුල විජේසූරිය නැමති 37 හැවිරිදි පුද්ගලයා මිය ගියේ ය.

වසන්ත පෙරේරා මහතාගේ බිරිඳ මැණික් විජේවර්ධන , යොමානා කෞෂධී නැමති කාන්තාවක් සහ ජනප්‍රිය ගායන ශිල්පිනී කේ. සුජීවා මහත්මිය සමග තවත් පුද්ගලයෙකු මෙම සිදුවීමෙන් තුවාල ලැබුවේය.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...