spot_img
spot_img

ශ්‍රී ලංකා 20යි 20 සංචිතය නම් කෙරේ

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරඟ 03කින් සමන්විත T20 ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම තරඟාවලිය සඳහා ද චරිත් අසලංක නායකත්වය දරනවා.

එම සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය, අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය අනුමැතිය ලබාදී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

එමෙන්ම දසුන් ශානක වෙනුවට භානුක රාජපක්ෂ සංචිතයට ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එරෙහි 20යි 20 තරගාවලිය ඔක්තෝබර් 13, 15 සහ 17 යන දිනවලදී දඹුල්ලේ දී පැවැත්වෙනු ඇති.

මේ අතර එක්දින ජාත්‍යන්තර තරඟාවලිය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඔක්තෝබර් 20, 23 සහ 26 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය පහතින්,

චරිත් අසලංක (නායක)

පැතුම් නිස්සංක

කුසල් මෙන්ඩිස්

කුසල් ජනිත් පෙරේරා

කමිඳු මෙනිඩ්ස්

දිනේෂ් චන්දිමාල්

අවිශ්ක ප්‍රනාන්දු

භානුක රාජපක්ෂ

වනිඳු හසරංග

මහීෂ් තීක්ෂණ

දුනිත් වෙල්ලාලගේ

ජෙෆ්රි වැන්ඩසේ

චමිඳු වික්‍රමසිංහ

නුවන් තුෂාර

මතීෂ පතිරණ

බිනුර ප්‍රනාන්දු

අසිත ප්‍රනාන්දු

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...