Saturday, May 9, 2026
spot_img
spot_img

සජබයේ දෙදරීම ඇරඹේ – අජිත්ගෙ පුටුව මරික්කාර්ට

සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ගැටළු දිනෙන් දින උග්‍ර වීමේ තත්ත්වයකට මුහුණ දී තිබේ.ආසන සංවිධායක ධුරවලින් පුද්ගලයන් ඉල්ලා අස්වීම පසුගිය කාලසීමාවේදී සිදුවූ අතර මේ වන විට පක්ෂයේ ප්‍රධාන චරිත ද තමන්ගේ තනතුරු වලින් ඉල්ලා අස්වීමට පටන් ගෙන තිබේ.

ඒ අනුව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා මහතා යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධන පිළිබඳ ආංශික අධික්‍ෂණ කාරක සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්ව තිබේ.

ඒ අනුව හිස් වූ තනතුර සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පත් කර තිබෙන බව සඳහන්. සභාපති තනතුර සඳහා මරික්කාර් ගේ මම යෝජනා කර තිබෙන්නේද අජිත් පී පෙරේරා මහතා විසින්ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා ස්ථිර කර තිබෙනවා. නව සභාපතිවරයා කමිටුව හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ ආංශික අධීක්‍ෂණ කාරක සභාවේ විෂය පථයට අමාත්‍යංශ තුනක් යටතේ ඇති ආයතන 50ක් පමණ ඇතුළත් වන බවයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...