spot_img
spot_img

මාලදිවයින මහ මැතිවරණයේ ජය පාලක පක්ෂයට

මාලදිවයින් ඊයේ (21)  පැවති මහා මැතිවරණයෙන් කැපී පෙනෙන ජයග්‍රහණයක් අත්කරගැනීමට වත්මන් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ පක්ෂය සමත් වුණා.

ඒ අනුව, චීන හිතවාදී මුයිසුගේ මහජන ජාතික කොංග්‍රසය දැනටමත් දිනා ඇති ආසන ගණන 66ක්.

මැතිවරණය පැවැත්වුණේ පාර්ලිමේන්තුවේ ආසන 93ක් සඳහා මන්ත්‍රීවරුන් තෝරාපත් කරගැනීමේ අරමුණින්.

අපේක්ෂිකාවන් 42 දෙදෙනෙක් ඇතුළු අපේක්ෂකයින් 368 දෙනෙක් ඉදිරිපත්ව සිටියා.

මැතිවරණය සඳහා ඡන්දය භාවිතයට 280,000ක් පමණ පිරිසක් සිදුසුකම් ලබා ඇති බවයි සදහන් වන්නේ.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...