spot_img
spot_img

ඩොලරයේ මිල තවත් ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (14) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.67ක් ලෙස සහ විකුණුම් මිල රු. 305.23 ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (13) ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 294.15ක් ලෙස සහ විකුණුම් මිල රු. 303.78 ක් ලෙස සටහන් වුණා..

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල පහතින් දැක්වෙනවා.

  • මහජන බැංකුව – රු. 295.42 – රු. 305.42
  • කොමර්ෂල් බැංකුවේ – රු. 292.73 – රු. 303.00
  • හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 296.00 – රු. 304.00
  • සෙලාන් බැංකුව – රු. 294.00 – රු. 303.50
  • ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.293.00 – රු. 305.00
  • එන්.ඩී.බී. (NDB) – රු. 294.00 – රු. 305.00
  • අමානා බැංකුව – රු. 298.25 – රු.303.75
  • ලංකා බැංකුව – රු. 297.00 – රු. 305.00
spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...