Thursday, January 29, 2026
spot_img
spot_img

ඩොලරයේ මිල තවත් ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (14) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.67ක් ලෙස සහ විකුණුම් මිල රු. 305.23 ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (13) ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 294.15ක් ලෙස සහ විකුණුම් මිල රු. 303.78 ක් ලෙස සටහන් වුණා..

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල පහතින් දැක්වෙනවා.

  • මහජන බැංකුව – රු. 295.42 – රු. 305.42
  • කොමර්ෂල් බැංකුවේ – රු. 292.73 – රු. 303.00
  • හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 296.00 – රු. 304.00
  • සෙලාන් බැංකුව – රු. 294.00 – රු. 303.50
  • ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.293.00 – රු. 305.00
  • එන්.ඩී.බී. (NDB) – රු. 294.00 – රු. 305.00
  • අමානා බැංකුව – රු. 298.25 – රු.303.75
  • ලංකා බැංකුව – රු. 297.00 – රු. 305.00
Comments
spot_imgspot_img

Popular

More like this
Related

නීපා ගැන අනියත බියක් එපා – මෙරට සෞඛ්‍ය අංශ අවධානයෙන්

ඉන්දියාවේ පැතිර යමින් පවතින නීපා වෛරසය පිළිබඳ මෙරට ජනතාව...

රනිල්ට මාර්තුවල නඩු දානවා: නීතිපති අධිකරණයට කියයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශන කටයුතු මාසයක්...

2025දී මෙරටින් ලාදුරු රෝගීන් 1282ක්

2025 වසරේදී මෙරටින් ලාදුරු රෝගීන් 1,282 දෙනෙකු වාර්තා වී...

ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් නියෝගය

ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරු...