spot_img
spot_img

බොරුවට ඉඩ දෙන්න එපා – දුස්තොරතුරු වලට එරෙහි එකතුවෙන් ඉල්ලීමක්

ජනාධිපති අපේක්ෂකයින්ගේ මුහුණ යොදා ගනිමින් AI තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද විවිධ වීඩියෝ දැනටමත් සමාජ මාධ්‍ය‍යේ සංසරණය වන තත්ත්වයක් තුළ එම වීඩියෝ සත්‍යාපනය කර එම වීඩියෝ කඩිනමින් සමාජ මාධ්‍ය‍යෙන් ඉවත් නොකරන්නේ නම් , ඉන් මැතිවරණයේ අවසන් ප්‍රතිඵලයට බලපෑම් එල්ල වීම වැළක්විය නොහැකි බව දුස්තොරතුරු වලට එරෙහි එකතුව නිවේදනය කරනවා.

එබැවින් ජනතාවට නිවැරදි හා සත්‍ය තොරතුරු දැනගැනීම සඳහා වන අයිතිය ආරක්ෂා කරමින්, AI තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද වීඩියෝ සත්‍යාපනය කිරීමට දැනටමත් ඉදිරිපත් වී ඇති ආයතන සමඟ එම කටයුතු කඩිනම් සිදු කරන මෙන් දුස්තොරතුරු වලට එරෙහි එකතුව (NAD – Sri Lanka) ඉල්ලා සිටිනවා

එසේම ජනාධිපතිවරණ අපේක්ෂකයන් සහ ඔවුන් නියෝජනය කරන පක්ෂ හා සන්ධාන උපුටා දක්වමින්ද බොහෝ දුස්තොරතුරු ප්‍රමාණයක් ජනගත වෙමින් තිබෙන බව අප වෙත නිරීක්ෂණය වී ඇති අතර, ඒ පිළිබඳව ද අවධානයෙන් සිටින ලෙස ඔවුන් ඉල්ලා තිබෙනවා

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...