Thursday, June 4, 2026
spot_img
spot_img

2026 T20 ලෝක කුසලානයේ කාලසටහන එළිදක්වයි

කණ්ඩායම් 20ක් එක් කුසලානයක් වෙනුවෙන් උරෙන් උර ගැටෙන 2026 ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියේ තරග කාල සටහන අද (25) එළිදක්වනු ලැබීය.

ඒ ඉන්දියාවේ මුම්බායි හිදිය.

තරගාවලිය එළඹෙන පෙබරවාරි 7වැනිදා ආරම්භ වන අතර අවසන් මහා තරගය මාර්තු 8 වැනිදා පැවැත්වීමට නියමිතය.

10වැනි ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වේ.

තරගාවලිය සඳහා කණ්ඩායම් 20ක් ක්‍රීඩා කිරීමට නියමිත අතර කාණ්ඩ 4ක් ඔස්සේ ඔවුන් තරගබිමට පිවිසිමට නියමිතය.

ඉන්දියාවේ ක්‍රීඩාංගණ 5කඳි සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණ 3කදී 2026 ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට සැලසුම්කර තිබේ.

ශ්‍රී ලංකාව මෙවර තරග බිමට පිවිසෙන්නේ B කාණ්ඩයෙන් වන අතර ඉන්දියාව A කාණ්ඩායෙන් තරග බිමට පිවිසෙයි.

කාල සටහන පහතින් දැක්වේ

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...