spot_img
spot_img

සහල් මිල සීඝ්‍රයෙන් පහල බසී?

රජය වී මිලට ගන්නා මිල ගණන් පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා සඳහන් කර සිටිනවා.

ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

ඒ අනුව වී අලෙවි මණ්ඩලය ගොවියාගෙන් වී මිලට ගන්නා මිල ගණන් පහත පරිදි වේ.

නාඩු 1kg වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගන්නේ රුපියල් 120.00

සම්බා 1kg වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගන්නේ රුපියල් 125.00

කීරි සම්බා 1kg වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගන්නේ රුපියල් 132.00

spot_imgspot_img

Popular

More like this
Related

දින 101ක් පුරා කළ කැණීම්වලින් චෙම්මනි සමූහ මිනී වළෙන් ඇටසැකිලි 515ක්

යාපනයේ චෙම්මනි සිත්තුපාත සුසාන භූමියට නුදුරින් පිහිටි සමූහ මිනී...

පැතිකුදයට නවීන ප්‍රතිකාර සඳහා ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේ බේබි මෙමෝරියල් රෝහලෙන් විශේෂ සහන

නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන්...

කොලොම්බියාවේ භූකම්පනයෙන් මියගිය ගණන 111ක් දක්වා ඉහළට

කොලොම්බියාවේ බටහිර ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් මියගිය ගණන 111දක්වා...