ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (26) පස්වරුවේ හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා තිබෙනවා.
ඊට සහභාගීවීමෙන් අනතුරුව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ ජනාධිපතිවරයා අද ජාතිය අමතා සිදුකරන ප්‍රකාශය පිළිබඳව කැබිනට් මණ්ඩලයට දැනුම්දුන් බවයි.

Popular
© Copyrights 2024 - Wayaba.lk