spot_img
spot_img

පොලිසිය කළේ වැරැදි වැඩක්

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන එක පොලිසිය මාධ්‍යයෙන් පෙන්නීම වැරදි බව සභානායක අමාත්‍ය නීතිඥ සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (11) සදහන් කළා.

වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රේම ජයන්ත මහතා :

පුදුම රටක් නෙ මේක. සම්පූර්ණයෙන්ම වැරදියි. අපරාධ නීතිය විහිළුවට අරගෙන.

එම අවස්ථාවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද අදහස් අපලකලා.

මේ වගේ දේවල් කරන්නේ විත්තිකරු නිදහස් කරන්න. මේ පාපොච්චාරණය උසාවියට දැම්මම විත්තිකරු නිදහස්.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...