spot_img
spot_img

පැරිස් ඔලිම්පික් උළෙලේදී ලෝකෙම අවධානය දිනාගත් ක්‍රීඩකයා

තුර්කි ගුවන් පිස්තෝල වෙඩික්කරුවෙක් වූ යූසුෆ් ඩිකෙක් (Yusuf Dikec) 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ රිදී පදක්කම දිනා ගැනීමෙන් පසු සමාජ මාධ්‍යවල දැඩි කතා බහට ලක්ව තිබෙනවා.

ඒ විශේෂ කාච, ඇස් ආවරණයක් හෝ කන් ආරක්ෂාවක් නොමැතිව මෙම තරගකරු තරගයට මුහුණ දුන් නිසයි.

අවුරුදු 51ක් වයසැති මෙම තරගකරුවා සාක්කුවේ එක් අතක් තබාගෙන අවම ආම්පන්නයක් පැළඳ ඉලක්කයක් ගන්නා ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ, X සමාජ මාධ්‍යයේ මෙම ඡායාරූපය මිලියන 62 ක් නරඹා ඇති බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...