spot_img
spot_img

ඉන්දියාව සහ කැනඩාව අතර තරඟයත් අත්හැර දැමේ

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ කැනඩාව අතර තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, කණ්ඩායම් දෙකට ප්‍රසාද ලකුණු එක බැගින් හිමි වනවා.

එමෙන්ම මේ වනවිට A කාණ්ඩයෙන් ඉන්දියාව සහ අමෙරිකාව සුපිරි 8 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලබාගෙන ඇති අතර, B කාණ්ඩයෙන් ඔස්ට්‍රේලියාව ද, C කාණ්ඩයෙන් බටහිර ඉන්දීය කොදෙව් සහ ඇෆ්ගනිස්තානය ද, D කාණ්ඩයෙන් දකුණු අප්‍රිකාවද සුපිරි 8 තරග වටයට සුදුසුකම් ලබා සිටිනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...