spot_img
spot_img

ආණ්ඩුවට කඩේ යන අයට කෝටි ගණන් බෙදලා

ආණ්ඩුවට කත් අදින තෝරා ගත් මන්ත්‍රීවරුන් පිරිසකට ආණ්ඩුව කෝටි දහය ගාණේ විමධ්‍යගත අරමුදල් ලබාදී ඇති බවත් කොටසකට පමණක් සලකන මේ ක්‍රමවේදය නවතා සියලුම මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත මුදල් ලබා ගැනීමට මැදිහත් වන්නැයි තමා කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසුවා.

මේ සභාවේ සිටින අනෙක් සියලු දෙනාත් මහජන ඡන්දයෙන් පත් වූ මන්ත්‍රීවරුන් බවත් ඒ අයටද ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට විමධ්‍යගත මුදල් ලබා ගැනීමට අයිතියක් ඇති බවත් හෙතෙම අවධාරණය කර සිටියා.

ඔහු මෙසේ පැවසූයේ කතානායකවරයාගේ අවසරය ඇතුව විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...