Thursday, June 4, 2026
spot_img
spot_img

අනතුරට ලක්වූ දුම්රියේ රියදුරුගේ සේවය අත්හිටුවයි

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමුවැනි වේදිකාවේ දුම්රියක් ගැටීමේ සිද්ධිය්ට අදාළ දුම්රිය රියැදුරුගේ වැඩ තහනම් කර තිබෙනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්.කේ. ඩබ්ලිව් බණ්ඩාර මහතා සඳහන් කළේ, අනතුරු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවයි.

හලාවත බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියක් ඊයේ (15) පස්වරුවේ එලෙස වේදිකාවේ ගැටී තිබුණා.

ඉන් දුම්රිය වේදිකාවට දැඩි හානි සිදු වූ අතර, මගීන් කිසිවෙකුටත් හානියක් සිදු නොවූ බවයි සදහන් වන්නේ.

අදාළ දුම්රිය වෙනුවට වෙනත් දුම්රියක් ධාවනයට පසුව පියවර ගෙන තිබුණා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...