spot_img
spot_img

ලයිට් බිල අඩු කරන දිනය මෙන්න

විදුලි බිල අඩු කිරිම ලබන 16 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මංජුල ප්‍රනාන්දු මහතා සඳහන් කර ඇත්තේ ගාස්තු සංශෝධන අවසන් තීරණය ලබන 15 වනදා ප්‍රකාශයට පත් කරන බවයි.

විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් ලිඛිත මහජන අදහස් විමිසිම ලබන 08 වැනිදා දක්වා සිදු කෙරෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

නව යතුරු පැදි ලියාපදිංචි කිරීම ආරම්භයි

ඊයේ (19) නව යතුරු පැදි ලියාපදිංචි කිරීමේ කටයුතු...

වාහන අංක තහඩු හා රියදුරු බලපත්‍ර ගැන විශේෂ නිවේදනයක්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල්...

රත්තරන් මිලේ සැබෑ වෙනසක්

නිතර ඉහළ පහළ යන රන් මිල අද(20) දින වෙළඳපොළෙන්...

ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් – මෙන්න හේතුව

විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය 2026 දෙසැම්බර්...