නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවා තිබෙන බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය සඳහන් කරනවා.
මේ සඳහා මාස 4ක කාලයක් ලබා දෙන බව නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ප්‍රකාශ කළා.
එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.
නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කරනුයේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවයි.
Comments




