spot_img
spot_img

ඉතාලියෙන් නව ශ්‍රමික වීසා පන්ලක්ෂයක්

-පර්ත් විසා – ඉතාලිය තුල රැදී සිටිමින් සේවය කරන්න පුළුවන් විසා බලපත්‍ර පන්ලක්ෂයක් යුරෝපිය නොවන රට වැසියන්ට නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා.

2026 -2027 වසර දක්වා මෙම විසා නිකුත් කරන බව තමයි ඉතාලි කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ඉතාලියේ පවතින දැඩි ශ්‍රමික හිගය මිට බලපෑ තිබෙනවා.

අනවසර ශ්‍රමිකයින්ට වැට බැදීමත් මෙහි මුලික අරමුනයි

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...