විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩයම සහභාගී වන පළමු තරගය අද (03) පැවැත්වෙනවා.
ඒ, දකුණු අප්රිකානු කණ්ඩායම සමඟයි.
තරඟය නිව්යෝක් හීදී මෙරට වේලාවෙන් අද රාත්රී 08ට ආරම්භ වීමට නියමිතයි.
මේ අතර, ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ නැමීබියා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර තරඟයද අද පැවැත්වෙනවා.
Comments




