spot_img
spot_img

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහායත් රනිල්ට

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර තිබෙනවා.

එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා ඒ බව සඳහන් කළා.

අද පෙරවරුවේ කුරුණෑගල වැව රවුම මහ ගෙදර හෝටලය පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා සිටියා.

එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න සභාපති ඇල්ෆඩ් රාමනායක ,ජ්‍යෙෂ්ට උපසභාපති සමීර සේනානායක ,භාණ්ඩාගාරික ගාමිණි වීරසිංහ, සහකාර ලේකම් ඉවෝන් නිරාශා ඇතුළු දේශපාලන මණ්ඩල සභිකයන් පිරිසක් සහභාගී වූණා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...