spot_img
spot_img

ශ්‍රී ලංකාව අද දෙවන පුහුණු තරඟයට

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන පුහුණු තරගය අර්යලන්ත කණ්ඩායමට එරෙහිව ඇමරිකාවේ ලොන්ඩර්හිල් හිදී අද (31) පැවැත්වෙනවා.

තරඟය මෙරට වේලාවෙන් රාත්‍රී 8 ට ආරම්භ වීමට නියමිතයි.

නෙදර්ලන්තය සමග පසුගියදා පැවති පළමු පුහුණු තරගයේදී ලකුණු 20 කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුණා.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අනිද්දා ආරම්භ වීමට නියමිත අතර, ශ්‍රී ලංකාව ඩි කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතයි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...